සජිත් එක්ක විවාද කරන්න අනුර සුදුසු නෑ… – 2024.05.01

පා. ම. සුජීව සේනසිංහ විවාදෙට සජිත් ප්‍රේමදාස මහතා ඕන වෙලාවක සූදානම්. ඉතින් විවාදෙට සුදුසු පුද්ගලයෙකුත් දෙන්නත් ඕනේ. නැත්නම් අනුර කුමාර මහත්තයත් එක්ක මටත් ඉල්ලන්න පුළුවන් විවාදයක්. සජිත් ප්‍රේමදාස මහතා ඒ අභියෝගය භාරගන්නවා නම් එතුමන්ලත් ඒ අභියෝගය භාරගන්න ඕන. විපක්ෂ නායකතුමා විවාදෙකට යන්න ඕනේ ජනාධිපතිතුමත් එක්ක. ආණ්ඩුවේ නායකයත් එක්ක. ඉතින් පක්ෂ...