ඔය රනිල් බලන් ඉන්නේ අනුරගේ කොටේ අදින්න! – 2024.08.28

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර රනිල් වික්‍රමසිංහ මහත්මයා දන්න පරම සත්‍ය තුනක් තියෙනවා. පලවෙනි එක එතුමාට දිනන බෑ කියන එක. දෙවැනි එක සජිත් ප්‍රේමදාස දිනුවොත් අවුරුදු දහයකට ආණ්ඩුව හොල්ලන වෙන්නේ නෑ කියන එක. තුන්වෙනි එක තමයි අනුර කුමාර දිනුවොත් අවුරුද්දක්වත් ආණ්ඩුව කරන්නේ නෑ කියන එක. සජබ බොරැල්ල මැතිවරණ කාර්යාලය විවෘත කිරීමට...