පාරිභෝගිකයා රැකගන්න වෙළඳ ඇමති ගේන අලුත් පනත. – 2024.07.20

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඩීසල් අඩු වෙනවා, ගෑස් අඩු වෙනවා, විදුලි බිල අඩුවෙනවා හැබැයි බඩු මිල අඩුවන්නෙ නැහැ. සමහර සමාගම් මේ සියලු ලාභ ඒ අයගේ ගිණුමේ දාගෙන පුළුවන් තරම් හම්බ කරලා පස්සේ මේක පාරිභෝගිකයාට දෙන්න තමයි බලන්නේ. රටේ විශාල වශයෙන් වෙළෙන්දො සහ සමහර නිෂ්පාදකයෝ අධික ලාභ තියාගෙන භාණ්ඩ විකිණීම තුළ...