පාස්කු ඉරිදා කටුව පිටිය දී දේශබන්දු කළ කියූ දේ හෙළිවෙයි. – 2024.04.03

කටුවපිටිය දේවස්ථානය බාර පියතුමන් පහුගිය පාස්කු ඉරිදා දවසේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා කටුවපිටිය දේවස්ථානයටත්, ඒ වගේම කටුවපිටිය ගමටත් ගිහිල්ලා තිබුණා. ඒ පිළිබඳව නොයෙකුත් අය නොයෙකුත් අර්ථකථන දෙනවා. සභාවටත් මීසම්භාර පියතුමාටත් චෝදනා නැගීමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවෙනවා. පාස්කු ඉරිදා දිව්‍ය පූජාව අපි පැවැත්තුවා. එතුමා සමහර ගෙවල් වලට ගිහිල්ලා බඩු මල්ලක් ලබා...