ජනාධිපතිකම භාර දෙන්න සුදුසු මිනිස්සු ඉන්නවා. 2024.02.16

චේනක අබේසිංහ මහතා. පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි චේනක අබේසිංහ මහතා සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා පවසන ආකාරයට එතුමාට රටවල් වලට ගොස් අතපෑමට සිදුවූයේ මෙරට සිටින දරුවන් නිසා බව පැවසීමත් මෙම ධුරය ඔහුට ලබා ගැනීමට සිදුවූයේ මෙය භාරගැනීමට කිසිවෙකු නොසිටිය හේතුව නිසා බව පැවසීමත් ඉතා බරපතල ප්‍රකාශ බවත්, එතුළින්...