ආණ්ඩුව දැන් විපක්ෂයට බය නෑ! මේව බලාගෙන වමේ පක්ෂ ඇයි නිහඩව ඉන්නේ? – 2024.07.11

උවිඳු විජේවීර - දෙවන පරපුර ඉතිහාසයේ හිටපු පාලකයන් වගේම දේශපාලන නායකයන් බය වුණා විපක්ෂයේ තිබුණු ගැඹුරු භූමිකාවට. විපක්ෂය කියලා කියන්නේ වාමාංශික දේශපාලනයේ, ජාතික දේශපාලනයේ තිබ්බ හයිය. වාම කඳවුරක් ජාතික කඳවුරක් වෙලා මේ රටේ හදලා තිබ්බ මහා බලවේගයක්. ඔවුන් සමහරවිට ඡන්දේ දිනන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ හඬේ ප්‍රබලත්වය මත මේ...