රුපියල දෙක එකතු කරන සුපර්මාකට් වල සුපිරි ගැහිල්ල

චේනක අබේසිංහ - දෙවනි පරපුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවනි පරපුරේ චේනක අබේසිංහ මහතා පවසා සිටියේ රුපියල දෙක එකතු කරන සුපර්මාකට් සහා අනුන්ගේ සල්ලි වලින් බිස්නස් කරන සුපර්මාකට් පිළිබඳවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/JTGZWCADCiE