අගමැතිකම දෙන්න හිටියේ දිනේෂ් ගුණවර්ධනට නෙවෙයි!

පා.ම. ඩිලාන් පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා. ම. ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ජී.එල් පීරිස් මහතාට පොදුජණ පෙරමුණේ සභාපතිකම මේ මොහොතේ අවශ්‍ය නැති බවත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ බලයේ රැදී සිටියා නම් අගමැති වන්නේ දිනේෂ් ගුණවර්ධන මහතා නොව ජී.ල්. පීරිස් මහතා බවත් ය. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/bdlJ4RjWThU