එකට එකතු වී එක මතයකට වැඩ කළ යුතුයි.

පා. ම, දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. දයාසිරි ජයසේකර මහතා පැවසුවේ අධිකරණ තීන්දු මත එකතු වෙනවට වඩා සියලු දෙනාම හදවතින් ,එකට එකතු වී එක මතයකට වැඩ කළ යුතු බවයි. https://youtu.be/a7Ex1w2W2Rs