ජනපතිවරණය එයිද ? මහමැතිවරණය එයිද? – 2024.03.09

පා.ම. දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුව විසුරුවන්න බලය තියෙන්නෙත් ජනාධිපතිතුමාට. දැන් අවුරුදු දෙකහමාරක් ගිහිල්ලා ඉවරයි. ඕන්නම් එතුමාට විසුරුවන්න පුළුවන්. එතුමා විසුරුවන්නේ නැතුව හිටියොත් පාර්ලිමේන්තුවේ බහුතර බලයකින්, පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා යෝජනාවක් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් ඔක්තෝබර් දහඅට වෙනකොට ජනාධිපති කෙනෙක් දිවුරුම් දෙන්න ඕන. එතකොට ඒක කාටවත් වලක්වන්න බැහැ. ඒ නිසා අපිට පේන්න තියෙන්නේ ජනාධිපතිවරණය...