ලංකාවට සංචාරකයෝ එන්නේ පැය 2ක් විදුලිය කැපුවම නිදාගන්නද

තුෂාර වීරරත්න වෙබ් නිවුස් වෙත අදහස් දැක්වූ තුෂාර වීරරත්න මහතා පැවසූවේ සංචාරකයින් ලංකාවට පැමිණියත් ඔවුන්ට විනෝද වෙන්න, අවශ්‍ය ස්ථාන දැක බලාගන්න අවශ්‍ය පසුබිම නිර්මාණය නොවුනොත් සංචාරකයින් පැමිණියත් අපට අවශ්‍ය ඉලක්කයට යෑමට නොහැකි වන බවයි. තවද දීර්ඝකාලීන වැඩපිළිවෙලකට නොගිහින් කෙටිකාලීනව සිතා කටයුතු කිරීමෙන් විශාල අර්බුධයකට මුහුන දීමට සිදුවන බව ද එම...