ප්‍රභා ගනේෂන් ගේ පක්ෂයෙන් සජබෙට ප්‍රහාරයක්! සජිත් ප්‍රේමදාසගේ බලු කෙඳිරිලි!

නිලුක්ෂ රත්නායක මාධ්‍ය අමතමින් නිලුක්ෂ රත්නායක මහතා පවසා සිටියේ ජනතා හඩ මර්ධනය සඳහා ගෙන එන ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවේ පරාජය කිරීම විපක්ෂයේ සහ ගරු විපක්ෂ නායකතුමාගේ වගකීමක් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>> https://youtu.be/xewmVMjJBOc