මිනිස් ජීවිතවල වටිනාකම මුදලින් තීරණය කරන්න දේශබන්දුට තියෙන අයිතිය මොකක්ද?

නීතිඥ මනෝජ් නානායක්කාර - මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසා සිටියේ නාරම්මල සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ ජිවිතයට ලක්ෂ 10ක වන්දියක් ගෙවා පොලිසිය විසින් ඝාතනය කරපු අහිංසක සිවිල් පුරවැසියකුගේ ජීවිතයක වටිනාකම තීරණය කරන්න ටිරාන් අලස්ට සහ දේශබන්දුට තිබෙන අයිතිය කුමක්ද යන්න...