තන්තිරිමලේ රජ මහා විහාරයේ විදුලි බිල ලක්ෂ 40යි

පා.ම. පී. හැරිසන් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පී. හැරිසන් මහතා පවසා සිටියේ යුද්ධ කාලයේ පවා ප්‍රදේශය රැක ගැනීමට විශාල ශක්තියක් වූ තන්තිරිමලේ පූජා භූමියේ විශුලි බිල ගෙවීමට පවා පූජා භූමි සහ පන්සල් වෙනුවෙන් රජයෙන් වෙන් කරන සහන වත් ලබා දීමට රජය කටයුතු කර නොමැති...