රනිල්ට ඕන අනුර දිනවන්න! මෙන්න රනිල්ගේ අලුත්ම ගැටේ. – 2024.09.04

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා එදා ලාල්කාන්ත මහත්මයා කිව්වනේ පාර්ලිමේන්තුවට ගිනිතියන්න එන්න කිව්වා කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව ගිනි තියන්න සැලැස්මක් තිබුණා. ඒ සැලසුම් කරපු කට්ටිය සම්බන්ධයෙන් කිසිම නිත්‍යානුකුල පියවරක් රනිල් වික්‍රමසිංහ මහත්මයා එදා නොගත්තේ ඇයි කියලා දැන් අපිට තේරෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනේ එක්කෝ එතුමා ජයග්‍රහණය කරන්න. එහෙම නැත්නම් අනුර...