අරගලයෙන් පස්සේ ජනපති රට ස්ථාවර තත්ත්වයකට ගෙනාව,හැබැයි මෙහෙමයි… – 2024.05.15

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ අරගලයක් තිබුනනේ මේ රටේ. අරගලය වෙලාවේ කිව්වා තරුණයොන්ට අවස්ථාව දෙන්න කියලා. අරගලය අවසානයේදී රටේ ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඒක දාලා යන්න සිද්ධ වුණා. අපි හිතුවා අරගල කරලා ඇවිල්ලා හොඳ ආණ්ඩුවක් හදලා, හොරකම නැති කරලා, අපි කරාට වඩා හොඳ වැඩ කොටසක් කරලා, රටේ මිනිස්සුන්ට ඊට වඩා සුඛිත මුදිත...