කෙහෙළිය ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම වෙනස් කරන්න.

ජෝසෆ් ස්ටාලින් ජීවත් වී සිටින පුද්ගලයන්ගේ නම් භාවිත කොට පාසල් ආරම්භ කිරීම නවතා දැමිය යුතු බව ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවේදී ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ පවතින චක්‍රලේඛනයට අනුව මෙය පටහැනි ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. මෙමඟින් ඇතැම් අවස්ථා වලදී දරුවන්ටද වැරදි ආදර්ශ ගෙනදිය...