අපි කප්පම් වලට නැමෙන්නෑ! – 2024.07.20

ජෝසෆ් ස්ටාලින් - ලංකා ගුරු සංගම් රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් වැඩකරන පන්තියේ ඉල්ලීම් ලබා නොදී කප්පම් දීමට සුදානම් වෙනවා. මේ කප්පමටයි, මර්දනයටයි එරෙහිව අපි ක්‍රියාමාර්ග ගන්නවා. මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරී සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු යන සියලු දෙනාටම දීමනා වැඩි කරලා දී තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ගේ ඡන්ද ව්‍යාපෘති සදහා...