පා.ම.ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මම කොහොමත් සැරයි..! – 2024.07.03 

පා. ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු නැකතට සියලු තීන්දු තීරණ පක්ෂයක් හැටියට අපි ගන්නවා. අරගලේ මිනිස්සු බැහැලා, ඡන්ද දායකයෝ ඡන්දෙන් පත්කරපු ජනාධිපතිවරයා එළවලා, ජනාධිපති කෙනෙක් දෙන්න කිව්වා. ඒ නිසා අපි ඒ අරගලයේ අය ඉල්ලපු ජනාදිපති පත්කලා. අපේ පක්ෂය බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. අපි සාකච්ඡා කරලා නිවැරදි තීන්දු ගන්නේ ජයග්‍රහණය කරන්න මිසක් පරදින්න නෙමෙයි....