රටේ නැවතත් අරගල තත්ත්වයක් ඇතිවෙනවා. – 2024.03.27

පාර්ලිමන්ති මන්ත්‍රී ජේ.සී අලවතුවල පහුගිය කාලයේ අපි පැහැදිලිව ප්‍රකාශ කළා මේ රටේ තියෙන ආර්ථික තත්වයත් එක්ක අපේ පාසල් යන දරුවන්ට උදේ ආහාර වේල නැතුව පාසලේදී කලන්තේ දාලා වැටෙනවා කියලා. අපි ප්‍රකාශ කරහම රජයේ ගොඩක් දෙනෙක් කිව්වා අපි මුසාවාදා කතා කරනවා කියලා. එතකොට මේ තත්වය ඇත්තටම අපි දැක්කා එදා අරගලය වෙලාවේ....