ජාමුනි කමන්ත තුෂාර කිලිනොච්චියේදී සජිත් ප්‍රේමදාස කියනවා දහතුන් වෙනි සංශෝධනය බලාත්මක කරනවා කියලා කියනවා. අපි අද ආවේ සජිත් ප්‍රේමදාසට කියලා යන්න. ඔබතුමා දකුණට ඇවිල්ලා මගේ ඉස්සරහා පුළුවන් නම් දහතුන දෙනවායි කියලා ප්‍රකාශ කරන්න. ඔබතුමා එදාට දැනගනියි මේ කමන්ත කවුද කියලා. උතුරේ මිනිස්සුන්ට අවශ්‍ය දහතුන නෙමෙයි. ඔවුන්ට වැසිකිළි පද්ධතියක් නැහැ. ඔවුන්ට...