ෆ්‍රයිඩ් රයිස්වලට කැරට් වෙනුවට පොලොස්,අසේල සම්පත්ගෙන් යෝජනාවක්

අසේල සම්පත් - ජාතික පාරිභෝගි පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික පාරිභෝගි පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසා සිටියේ කැරට් වලට විශාල වශයෙන් මිල වැඩිවීමක් කර ඇති බවත්. අද වන විට පෑලියගොඩ තොග වෙළඳපෝළේ තොග මිල කැරට් 1kg එකකට ලංකාවේ ඉතිහාසයේම ප්‍රථම වරට රුපියල් 1800 සීමාව පහුකර බවත් එතුමා වැඩිදුරටත්...