නිසි කලමනාකරණයක් කළොත් අපේ රට ගොඩ ගන්න පුළුවන්.

හිටපු පරිපාලන ලේකම් ලැසිල් ද සිල්වා - ජාතික පාරිභෝගික පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික පාරිභෝගික පෙරමුණේ හිටපු පරිපාලන ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසා සිටියේ ණය සාගරයක ගිල්ලා ණය ගෙවන්න බැරි තත්ත්වයකට අද රට පත්ව ඇති බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/5j3K_NjIDgU