කොන්ත්‍රාත්කාරයෝ ඇමතිලාගේ Fridge පුරෝනවා,කෝමා වුන රංජිත් සියඹලාපිටිය නොදන්න කරුණ!

අසේල සම්පත් - ජාතික පාරිභෝගික පෙරමුණේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසා සිටියේ වැට් එක නිසා ආහාර වල මිල ඉහළ දැමීම සම්බන්ධවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/dmLU1rhzgZg