අත නෑ කියලා සැලෙන්නේ නෑ.. මම ඉල්ලන්නේ කාර් එකෙන්. – 2024.08.13

විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාන්ත්‍රණය මාත් සමඟ තිබෙනවා. ඒ වගේම මගේ සන්ධානය ජනතාවත් සමඟ තිබෙනවා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉතාමත්ම ප්‍රබල විදියට ගොඩනගා ගත්ත දේශපාලන පක්ෂයක්. මම කාර් එකෙන් තමයි ඡන්දේ ඉල්ලන්නේ. අත ලකුණ මට නැහැයි කියන එක ප්‍රශ්නයක් නොවේ. විජයදාස රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>...