අමරවීරගේ පොහොර විකිණෙන්නේ නැති නිසා රු.2000 කින් අඩු කළා.

අනුරාධ තෙන්නකෝන් - ජාතික ගොවිජන එකමුතුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසා සිටියේ රජය ගොවියාට ප්‍රතිපත්තිමය සහන සලස්වන්නේ නැතුව මාෆියාවක් අරන් යන්වානන් වහාම කෘෂිකර්මාන්ත අමාත්‍යය මහින්ද අමරවීර ඉල්ලා අස්විය යුතු බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/I6WRmgUKCTM