අපි වංචා දූෂණ නතර කරන්නේ මෙහෙමයි! අනුර කුමාර ක්‍රමවේදය පැහැදිලි කරයි!

අනුර කුමාර දිසානායක වංචාවෙන් දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් අනුරකුමාර දිසානායක මහතා පවසා සිටියේ රටේ නිළධාරියාගේ සිට පාලකයා දක්වා පවතින වංචාව දූෂණය නවත්වන්නේ නැතිව රට ගොඩනැගීම ගැන සිතීමටවත් නොහැකි බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ අල්ලස වංචාවට යටව ගනු ලබන තීරණ හේතුවෙන් ජනතා මුදල්...