උද්ඝෝෂන කරන්නෙ කවුද කියලා දන්නවනේ! – 2025.02.28

නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් අපි කිසිම බද්දක් අපි වැඩි කරේ නෑ. IMF එක අනුව බදු වැඩි කරන්න තිබ්බත් අපි ගොඩක් බදු තියෙන තත්වයෙන් පවත්වාගෙන යනවා. ඒ වගේම සමහර බදු වලට සහන දීලා තියෙන්නේ. ඒවා වෙන විදිහට අර්ථකථනය දෙනවා එක එක්කෙනා. නමුත් අපි ඒ තත්වයට ඇවිල්ලා නෑ. අපි ජනතාවට සහන හම්බෙන...