ලොකු පක්ෂ වලට බලය ගිහිපු කාලෙ ඉවරයි. ජනතාව දැන් පිලිගන්නෙ අලුත් පක්ෂ!

ආචාර්ය කේ ආර් ක්‍රිෂන් මාධ්‍ය අමතමින් ආචාර්‍ය කේ. ආර්. ක්‍රිෂන් පවසා සිටියේ ඡන්දයක් පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව රජය විසින් පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවත්, ජාත්‍යන්තරයේ ඉල්ලීම වන්නේ ජනතාව ගේ කැමැත්ත ඇති ස්ථීර රජයක් පිහිටුවීම බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>