ධනපතින් විතරක් දන්න රනිල්ගේ රොකට් සයන්ස් ආර්ථිකය. – 2024.06.10

චමීර පෙරේරා - වමේ කේන්ද්‍රය මේ ආර්ථිකය කියන එක අද මේ රටේ ජනාධිපතියි කියලා කියන රනිල් වික්‍රමසිංහ, ඒ වගේම හර්ෂ ද සිල්වා වගේ අය හිතන් ඉන්නේ ආර්ථිකය කියලා කියන්නේ මේ ජනතාවට නිකන් වලංගු නැති, නොතේරෙන, මහා රොකට් සයන්ස් එකක් විදියට තමයි පෙන්නන්නේ කියලා. මේ රනිල් වික්‍රමසිංහට, එහෙම නැත්නම් හර්ෂ ද...