ප‍්‍රංශ ජනාධිපති ගුවන්තොටුපළේදී අහපු දේ… ණය ගෙවන වැඩපිළිවෙලක් නෑ…

සමගි ජන බලවේගය- චමින්ද විජේසිරි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මහතා ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්දව මෙසේ අදහස් ප්‍රකාශ කළේය. https://youtu.be/Fi6y9wxdIuU