clean sri lanka කියලා නම තිබුණට ආණ්ඩුව ඇත්තටම clean කරන්නේ අහිංසක ජනතාවව. – 2025.01.16

පාලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ජනාධිපතිතුමා චීනේ ගියේ රෙදි ඇඳගෙනද දන්නේ නෑ. චීනෙට දීපු වරාය ගන්නද දන්නෑ අනුර කුමාර මහත්තයා චීනෙට ගියේ. එහෙම කරන්න කශේරුකාවක් තියෙනවා නම් මේ ආණ්ඩුව පිළිබඳව, මේ නායකයෝ පිළිබඳව මේ රටේ ජනතාව ඡන්දේ දුන්නාට කණගාටු වෙන එකක් නැහැ. Voice cut අරගෙනම මාධ්‍යට ආපු චමින්ද කියපු දේ.. සම්පූර්ණ වීඩියෝව...