පා. ම. චමින්ද විජේසිරි අනුර කුමාර දිසානායක මහත්තයලා හැමදාම මේ රටේ හොරු සහ හොරුන්ගේ වැඩපිළිවෙල විවේචනය කරමින්, ඒවා පෙන්වමින් ඒ හොරුන්ගෙන් තමන්ගේ බඩගෝස්තර දේශපාලනය රැකගත්තා. එයාලා තමන්ගේ බලය හදාගන්න වැඩපිළිවෙළ හදාගත්තේ එකතු වෙලා රහසිගතව. ඒ නිසා මේ කයිය නායකලා හැමදාම මේ හොරුත් එක්ක එකතුවෙලා, හොරුන් ගේ ගමන ගිහිල්ලා, හොරුන්ගෙන් රැකිච්ච,...