උගත මනා ශිල්පයටයි බදු ගහනා

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය - වෛද්‍ය චමල් සංජීව ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයක සහභාගීත්වයෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානයකර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියේ දියවැඩියා රෝගීන් සඳහා අවශ්‍යය ඖෂධ පවා නිසි පරිදි ලබාදිය නොහැකි තත්වයකට සෞඛ්‍යය දෙපාර්තමේන්තුව පත්ව ඇති අතර වෘත්තීයවේදීන්ගේ වැටුප් කප්පාදුකර අධික බදුබරක් පැටවීමේ...