පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි චතුරංග අබේසිංහ මහත්තයෝ ඔබතුමාලට මොළේ කළඳක් කියලා දෙයක් නැද්ද? කිරිබත් කෑල්ලක්වත් කන්න නැතුව ගියා. ඊළඟට කිරිබත් වලට පොල් හොයාගන්න බැරුව ගියා. දැන් සම්බෝලයි, බතුයි කන එකත් තමුන්නාන්සේලා නැති කරන්නද යන්නේ? මේ රටේ කොච්චර දුප්පත් ජනතාවගේ ප්‍රශ්න තියෙනවද? ඒ ප්‍රශ්න වහන්න ද මේ වගේ දේවල් කියන්නේ? ගෙඩි...