දවසට එක ගානෙ දවස් හතරට පනත් හතරක්! – 2024.06.04

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මේ වෙනකොට ඉතාම බරපතල ආකාරයට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව නිදහස් අධ්‍යාපනය උඩුයටිකුරු කෙරෙන යෝජනාවලියක් ඇවිල්ලා තියෙනවා. එතකොට අතිමහත් විවාදයට තුඩු වෙලා තියෙන ශ්‍රී ලංකා විදුලිබල පනත බ්‍රහස්පතින්දා දෙවන වර කියවීම සඳහා යොමු කරලා තියෙනවා. මේ පනත් සම්බන්ධයෙන් එක දවසක විවාදයක් ඇතිද? ඒ නිසා අපි බැගෑපත් ඉල්ලනවා...