මහින්ද මහත්තයා අගමැති වෙන කතා කියන්නේ මේ රටේ කලබල ඇති වෙනවට කැමති අය!

පා. ම. කෝකිලා ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසා සිටියේ මහින්ද මහතා නැවත මේ රටේ අගමැති හෝ ජනාධිපති තනතුරට පැමිණෙනවානම් ඒ ඡන්දයකින් බවත් ඊට කිසිම කෙනෙකුගේ විරෝධතාවක් නොමැති බවත් එසේ වුවමනාවක් එතුමාට මේ මොහොතේ නොමැති බවත් ය. තවද මේ රට තුළ ආරවුල් ඇති කිරීමට කැමති පුද්ගලයින් අරගල...