”මේ වගේ සභාපතිවරයෙක් පොල් පිත්තෙන් උනත් කපාගන්න පුළුවන්” පාරිභෝගික අධිකාරියට දිගින් දිගටම චෝදනා..

කේ. මාධවන් පාරිභෝගික අධිකාරියට දැන් සභාපතිවරයෙක් නැති ගානයි. මොකද පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයෙක් ඉන්නවා නම් මේ මිල පාලනයක් තියෙන්න ඕන. වෙළඳ කටයුතු පිළිබඳව අමාත්‍යවරයා කියනවා මේ සතියේ ඉඳලා වෙළඳ භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කරනවයි කියලා. තවද අත්‍යාවශ්‍ය භාණ්ඩවල එදිනෙදා මිල මිනිස්සුන්ට දැනගන්න ඇප් එකක් නිර්මාණය කරනවයි කිව්වා. එහෙම වෙනවා නම් හොඳයි. මිල...