රහස්පොලීසියේ අධ්‍යක්ෂකට කොන්දක් තියෙනවනම් කෙහෙළිය අත්අඩංගුවට ගන්නම ඕන.

ආචාර්ය අජන්තා පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසා සිටියේ මෙම පවතින රජය ජනතාව ගැන සිතා කටයුතු නොකරන බවත් රජය , රජය ගැන පමණක් සිතා කටයුතු කරන බවත් ය. එමෙන්ම රටට සේවය කරන පොලිසිය සහ නීතිය පවතින්නේ දේශපාඥයන් යටතේ බවත් නීතිය සාධාරණය මෙරටට පවතින්නේ නම් අමාත්‍ය කෙහෙළිය...