කෙහෙළියට විරුද්ධ වෙන්න, සිවිල් සංවිධාන ඇමති සුසිල් හමුවට යයි.

නිලුක්ෂ කුමාර - කුඩා හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලුක්ෂ කුමාර මහතා පවසා සිටියේ සෞඛය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විරුද්ධව විශ්වාසභංගයක් සුසිල් ප්‍රේමජයන්ත මහතාට ලබා දුන් බවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/G60JE97cyX0