එක දේශපාලනඥයෙක් වත් රට අතහැරල යන්නේ නෑ! මොකද උන්ට ප්‍රශ්න නෑ! අපිට තමයි ප්‍රශ්න!

නිලුක්ෂ කුමාර - කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය විදුලි බිල සහා බඩුමිල ඉහළ දැමීම මඟින් රටේ ජනතාව හා ව්‍යාපාරිකයන් අපහසුතාවට පත්වන බව සම්බන්ධයෙන් තම අදහස් දැක්වන ලදී . විඩීයෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/ToZ_hIQ3hIk