අහෝ දෙවියනේ ජවිපෙත් හොරු සමග හෙළුවෙන්! – 2024.07.25

පා. ම. කවින්ද ජයවර්ධන ජාතික ජන බලවේගය හොරු අල්ලනවා කියලා කියනවා. ඒ වගේම කළු සල්ලි තියෙන පුද්ගලයන්ට ආයෝජනය කරන්න දෙනවා. ඒ ආයෝජනය කරන මුදල්, කොහෙන්ද ආවේ කියලා හෙළිදරව් කරන්න අවශ්‍ය නෑ කියලා කියනවා. එතකොට රටේ ධනය මංකොල්ල කාපු, බදු නොගෙවපු ව්‍යාපාරිකයෝ ඇතුළු මේ පිරිස් එක් රැස් කරගත්ත ධනය, කළු සල්ලි,...