සිලින්ඩරයට වඩා සජබය ගැන උනන්දුවෙන් ඉන්න එස්.බී. දිසානායක – 2024.12.02

එස්. බී. දිසානායක ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලැබෙන්නේ කාටද කියන එක ගැන නම් මං කතා කරන්නත් කැමති නෑ. ඒක අප්පිරියයි. මගේ නම දාන්න ඇහුවා ජාතික ලැයිස්තුවට. ම කිව්වා අපෝ දාන්න එපා කියලා. එස්. බී. දිසානායක සිලින්ඩරයේ අවසාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/Q9ovsVb-FQo?si=n9URBvKkeYGuEKor