ජේවීපී කාරයෝ කෑගැහුවට දිනන්නෙ සජිත්! – 2024.02.26

එස්.එම්. මරික්කාර් මහතා. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොවන බව එස්.එම් මරිකාර් මහතා ප්‍රකාශ කළේය. එසේම කවුරුන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුවද සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/4QT3OcCscrs?si=qg942m1HZ_mwooWs