බැසිල්ගේ පදයට නටන්න අපි සූදානම් නෑ! – 2024.03.17

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් බැසිල් රාජපක්ෂගේ න්‍යාය පත්‍රයට අනුව අපි වැඩ කරන්න ලෑස්ති නෑ. ඕනම මැතිවරණයකට අපි ලෑස්තියි. අපි ජාතික මැතිවරණයක් ඉල්ලපු කට්ටිය. ජනතාවගේ පීඩනය, ප්‍රජාතන්ත්‍රවාදීව පිට කළ හැකි ඉක්මන්ම ක්‍රමය තමයි ජාතික මැතිවරණයක් ලබාදීම. අපි ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු කරමින් ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ හැමදාම හන්දි...