අගමැතිතුමා පන්සලකට සත පහක් නොදී වෙසක් කොහොමද බලනව! – 2024.05.22

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ජනාධිපතිතුමා මැතිවරණය ඉලක්ක කරගෙන තමාට තව චාන්ස් එකක් ගන්න පුළුවන්ද බලලා තමයි හැමදේම කරන්නේ. රට බංකොලොත් කරපු රාජපක්ෂලාව බේරගත්තා වගේ වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඕන ඕන විදියට රටේ නීතිය වෙනස් කරන්නත්, ඒ වගේම රටේ දේවල් වෙනස් කරන්නත්, එයාගේ දේශපාලන වාසි සඳහා දේවල් කරන්නත් බැහැ. අපේ කොලොන්නාව ප්‍රාදේශීය...