දක්ෂ මිනිස්සුන්ට දේශපාලනයට එන්න පෞද්ගලික අංශය ඉඩ දෙන්නෙ නැ.

තීක්ෂණ ගම්මන්පිල - එක්සත් ජනරජ පෙරමුණ රට ගොඩනැගිමට අවශ්‍ය දැනුම සහිත පුද්ගලයන් පෞද්ගලික අංශයේ සිටින බවත් එවැනි පුද්ගලයන්ට දේශපාලනයට පැමිණීමට නොහැකි වන්නේ පෞද්ගලික අංශයේ ආයතන තුළ පවතින නීති රීති නිසා බව තීක්ෂණ ගම්මන්පිල මහතා පවසා සිටියේය. ඒ පිලිබඳව මැවරණ කොමසාරිස්තුමාව දැනුවත් කළ බවත් මෙමගින් එක්සත් ජනරජ පෙරමුණේ අරමුණ වන්නේ රට...