මාල කඩපු රත්තරංට.. මුට්ටි දාපු පවිත්‍රාට.. ඉත්තෑකන්දේ හිමි කවියෙන්ම ගුණ වයයි! – 2024.08.27

පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි. පොහොර හදලා අපිට ඇරපු අනුර පුරේ පප්පලාකොවිඩ් වලට මුට්ටි දාපු රත්නපුරේ අක්කලාරත්තරනින් මාල බැඳන්, මාල කඩපු අයියලාහක්කේ තියලා සෙම අරීවි අලි ඡන්දය පහුවෙලා අතන මෙතන පනින රිලව් එක අත්තක ඉන්නවාරනිල් දිනයි කියලා අනේ පොඩි ජොලියක් ගන්නවාඅපේ ඡන්දෙ අපට හොරෙන් උන් උගසට තියෙනවාවිසි එක රෑ පැරදුනාම වරිගේ...