ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නේ බැංකුවල සංඛ්‍යා ලේඛනවල, ජනතාවට තවමත් එදා වේල කන්න බැරුව ඉන්නේ

අයිතීන් උදෙසා කාන්තාවෝ - සාවිත්‍රී පෝල්රාජ් අයිතීන් උදෙසා කාන්තාවෝ විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවට අදහස් දක්වමින් සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසා සිටියේ තවදුරටත් ජනතාවගේ ජීවිත අර්බුදයට නොහෙලා පවතින ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් බවට පත් නොකර ඉක්මනින්ම මැතිවරණයකට යායුතු බවයි. තවදුරටත් එතුමිය පවසා සිටියේ චන්දය පැවැත්වීමට අවශ්‍ය පරිසරය සාදාගැනීම සඳහා ඇමරිකන්...