අපිත් එක්ක එකතුවෙන්න පුලුවන් රෙදි ඇඳගත්තු මන්ත්‍රීවරුන්ට විතරයි.

නදීෂ ද සිල්වා මහතා - ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ කැඳවුම්කරු. ආර්ථික යුක්තිය උදෙසා කතිකාවත සමගින් නදීෂ ද සිල්වා මහතා වෙබ් නිවුස් වෙත අදහස් දැක්වූ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/eRbW_9sFux4